අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වාගෙන යන අරගලයට අදට වසරක් සම්පූර්ණ වෙයි..

යුද්දය පැවැති කාලයේ දී සහ යුද්දය අවසන් වූ පසු කාලයේ දී අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් තම ඥාතීන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා උතුර නැගෙනහිර පළාත්වල අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි. ඒ අනුව, පසුගිය පෙබරවාරි මස 20 වනදා කිලිනොච්චිය දී ආරම්භ කළ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සත්‍යග්‍රහයට අදට දින 365ක් අවසන්වී තිබෙන අතර, මෙතෙක් ඔවුන්ට කිසිඳු විසඳුමක් ලැබී නොමැත. අතුරුදන්වූවන් කියා … Continue reading අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වාගෙන යන අරගලයට අදට වසරක් සම්පූර්ණ වෙයි..